Sunday, April 3, 2016

කුරුටු ගෑ මතකයක......

    කුරුටු ගෑ මතකයක සොදුරු කවිකම්

    රෑන අද දුරක ඉගිලිලා රැගෙන

     මගෙ තුටු සිනහවම

     නුඹ මගෙම හිතාලා

     පෙම්බැන්ද ඔය හිතම

     තනිය ලග තියලා

   
මේ හිතට නපුරුකම් කල 

         අරුම............



                                             ********* දේවි **********

1 comment: